විදෙස්ගත ඔයාලා දියුණු වෙන්නනම් මේ දේවල් කරන්නම එපා

පිටරට ඇවිත් දුක්විදලා නැවතත් ලංකාවට ගිහින් පරන තත්ත්වේටම වැටෙන්නෙ නැතුව ජීවත් වෙන්න මේ කතාව අහන්න



සම්පූර්ණ විඩියෝ කොටස් පහතින් බලන්න











දකුණු කොරියාවේ අපද්‍රව්‍ය මහාපරිමාණයෙන් සල්ලි කරන අපෙ කොල්ලො

දකුණු කොරියාවේ අපද්‍රව්‍ය මහාපරිමාණයෙන් සල්ලි කරන අපෙ කොල්ලො




ඔබ මේ දකින කර්මාන්ත ශාලාවේ හිමිකරු කොරියාවේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කර ඉතා විශාල වශයෙන් ලාබ ලබනවා....

ඇත්තටම මේවන විට කුනු ප්‍රශ්නය ලංකාවේත් කතාබහට ලක්වෙලා තියෙනවා.. මෑත කාලයෙ කුනු ප්‍රතිචක්‍රිකරණය කරන යන්ත්‍ර නිෂ්පාදනය කරන ලංකාවේ දක්ෂයන් ගැන වාර්තා වෙනවා අපි දැක තියෙනවා....
එ වගේම දක්ෂයන් පිරිසක් කොරියාවේත් සේවය කරනවා යන්ත්‍ර සුත්‍ර නිෂ්පාදනය නොකරත් කොරියාවේ තිබෙන යන්ත්‍ර සුත්‍ර ගැන මනා අවබොධයක් සහ එ යන්ත්‍ර ක්‍රියාකරවීමෙ දැනුමක් ඇති බොහො පිරිසක් කොරියාවේ සිටිනවා..
ඔබ ඉහතින් දැකපු විඩියෝ කදිම නිදසුනක්.. මෙවැනි කර්මාන්ත ශාලා ලංකාවේත් ඇති කරනවානම් අමුතුවෙන් තාක්ෂණය ගෙන්වීමට අවශ්‍ය නොවේ සියළුම දැනුම අපෙ කොරියාවේ වැඩ කරන කොල්ලන්⁣න ලබාගන්න පුලුවන්.. ඇත්තටම මේ වගෙ දේවල් ලංකාවටත් ආයෝජනය කරනවානම් ඉතාමත් වටිනවා...
කුනු ප්‍රශ්නයට විසදුමක් ලැබෙනවා වගේම අලුත් නිෂ්පාදන ,නව රැකියා ඒතුලින් බිහිකරගැනීමටච හැකිවෙනවා...

අපෙ විඩියෝ බලන්න අනිවාර්යයෙන් අනිත් අයටත් බලන්න share කරන්න.. අපෙ අලුත්ම විඩියෝ බලන්න korean network youtube චැනලයත් සමග එකතුවෙන්න...

සටහන : - චතුවා....

කොරියාවේ මහාමාර්ග ක්ෂණිකව කාපට් කිරීමේ තාක්ෂණය...

කොරියාවේ මහාමාර්ග ක්ෂණිකව කාපට් කිරීමේ තාක්ෂණය...


2020 දකුණු කොරියාවේ වැටුප් වැඩිවීම

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න