⁣නිරෝධායනය නිමකල හොදම කණ්ඩායම කොරියාවේ අලුත්ම සෙට් එක

 ⁣නිරෝධායනය නිමකල හොදම කණ්ඩායම කොරියාවේ අලුත්ම සෙට් එක 


දකුණු කොරියාවේ සිට ජුලි 02 දින ශ්‍රී ලාංකාව බලා පිටත්ව ගිය අපෙ කොල්ලො කෙල්ලො සෙට් එක ඉතාම සාර්ථක ලෙස නිරෝධායනය නිම කර අද දින පෙ.ව (අලුයම)3.00 ට (2020.07.18) මුලතිව් ගුවන් හමුදා කඳවුරේ සිට නිවස් බලා පිටත්ව යාමට පෙර.....පැමිණි 262 දෙනාම covid-19 දෙවන pcr පරීක්ෂණයෙන් ද නීරෝගී පුද්ගලයන් බවට තහවුරු විය .

No comments:

Post a Comment

music video නැතුව 1 million views කලාව ⁣වෙනස් කල කොරියාවේ නිහඩ කවියා

මියැදිච්ච පෙම නමින් වලලාපු හීනයක්... කියාපන් මගෙ මැණික මේ ඉන්නෙ නුඹමදැයි... මිලිය⁣නෙ views ගන්න music video  එකක් කරන්නම ඕනද.. ම...

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න