බුදුහාමුදුරුවෝ ගංජා භාවිතා කලා හිටපු jvp අපේක්ෂකයෙකු බුදුන්ට අපහාස කරයි video
බුදුහාමුදුරුවෝ ගංජා භාවිතා කලා..jvp අපේක්ෂකයෙකු බුදුන්ට අපහාස කරයි video
පසුගිය පළාත්පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් විසින් බුදුරජාණන්වහන්සේ ගංජා ආශ්වාස ප්‍රාශ්වස කලායැයි ආන්දෝලනාත්මක කතාවක් පසුගිය දිනකදී අසන්නට ලැබුණි..
කැන්ටින් අසේල නොහොත් කසිප්පු අසේල ලෙස ප්‍රචලිත අතර ඔහු නමින් අසේල සම්පත් ය..ඔහු අපනශාලා හිමියන්ගේ සංගමය නමින් සංවිධානයක් ද පවත්වාගෙන යයි.
මෙහිදී ඔහු අවධාරණය කරන්නේ රටේ වැවෙන තේ කොල පරිභෝජනයට හා අපනයනයට සුදුසුනම් මේ රටේ ගංජා ගැහුවම හෙන යහනවද යන්නයි...මෙසේ ඔහු විසින් මත්ද්‍රව්‍ය ප්‍රචාරක ප්‍රකාශ කරමින් මෙන්ම අප තථාගත බුදුරජාණන්වහන්සේ අපහාස කරමින් සිදුකල ප්‍රකාශය බෞද්ධයින් වශයෙන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
මුලාශ්‍ර colombo today වෙබ් අඩවිය
ඔහුගෙ ප්‍රකාශ සහිත විඩියෝව
මෙතනින් බලන්න
Subscribe to:
Post Comments (Atom)
music video නැතුව 1 million views කලාව වෙනස් කල කොරියාවේ නිහඩ කවියා
මියැදිච්ච පෙම නමින් වලලාපු හීනයක්... කියාපන් මගෙ මැණික මේ ඉන්නෙ නුඹමදැයි... මිලියනෙ views ගන්න music video එකක් කරන්නම ඕනද.. ම...


-
ශ්‍රී ලාංකික යුවලක් කොරියාවේ හෝටලයක් කොල්ලකෑමට ගොස් අත්අඩංගුවට දකුනු කොරියාවේ සේවය කරන ශ්‍රමිකයන් ශ්‍රිලංකාවේ නාමය තබාගෙන තමන්ග...
-
චීන නෞකාවක බරපතල වැඩගෙන මියගිය සිරුරු මහමුහුදට දමන video දර්ශන කොරියාව හසුකරගනී චීන ධීවර නව්කාවකි...
-
දකුණු කොරියාවේ මාස්ක් නොමැතිව ගියොත් දඩය රුපියල් ලක්ෂ හතර හමාරයි දකුණු කොරියාවේ ද...

No comments:
Post a Comment