බුදුහාමුදුරුවෝ ගංජා භාවිතා කලා හිටපු jvp අපේක්ෂකයෙකු බුදුන්ට අපහාස කරයි video

                                                 

බුදුහාමුදුරුවෝ ගංජා භාවිතා කලා..jvp අපේක්ෂකයෙකු බුදුන්ට අපහාස කරයි video

 පසුගිය පළාත්පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් විසින් බුදුරජාණන්වහන්සේ  ගංජා ආශ්වාස ප්‍රාශ්වස කලායැයි ආන්දෝලනාත්මක කතාවක් පසුගිය දිනකදී අසන්නට ලැබුණි..

කැන්ටින් අසේල නොහොත් කසිප්පු අසේල ලෙස ප්‍රචලිත අතර ඔහු නමින් අසේල සම්පත්‍ ය..ඔහු අපනශාලා හිමියන්ගේ සංගමය නමින් සංවිධානයක් ද පවත්වාගෙන යයි.

  මෙහිදී ඔහු අවධාරණය කරන්නේ රටේ වැවෙන තේ කොල පරිභෝජනයට හා අපනයනයට සුදුසුනම් මේ රටේ ගංජා ගැහුවම හෙන යහනවද යන්නයි...මෙසේ ඔහු විසින් මත්ද්‍රව්‍ය ප්‍රචාරක ප්‍රකාශ කරමින් මෙන්ම අප තථාගත බුදුරජාණන්වහන්සේ අපහාස කරමින් සිදුකල ප්‍රකාශය බෞද්ධයින් වශයෙන් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

මුලාශ්‍ර colombo today වෙබ් අඩවිය

ඔහුගෙ ප්‍රකාශ සහිත විඩියෝව
මෙතනින් බලන්න


No comments:

Post a Comment

student visa in south korea ⁣කොරියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය part 01

  කොරියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔයාලා  බලනවා ඇති,හිතනවත් ඇයි මේ තරම් දිගට ගොඩක් දෙවල් හෙමින් කියන්නෙ කියලා.. ඇත්තටම කොරියාවේ student visa...

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න