කොරොනා පරාජය කල කොරියාවේ මහා වෙසක් පෙරහැර සොල් නුවරදී නැවතත්

             
                                    

කොරොනා පරාජය කල කොරියාවේ මහා වෙසක් පෙරහැර සොල් නුවරදී නැවතත්


කොරියාවේ මෙවර වෙසක් දිනය අප්‍රෙල් 30 ට යෙදී තිබුනි.. කොරොනා වසංගතය තිබුනත් කොරියාවේ බෞද්ධයින් විශාල වශයෙන් මෙවරද තමන්ට සුපුරුදු ආගමික වතාවත් පන්සල් වලටම ගොස් කරන අයුරු අප දුටුවා.
මෙවැනි වසංගතයක් තිබියදීත් එසෙ සැමරුවේ coviD19 කොරියාව තුල ඉතා ඉක්මනින් පැතිරීම පාලනය කල නිසා..
එබැවින් කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ද වෙසක් පොහොදින නිවාඩු දිනයක් බැවින් තම කර්මාන්ත ශාලා අවට තිබෙන පන්සල් වලට ගොස් ඡායාරූප facebook ඔස්සෙ පල කර තිබෙනු අප දුටුවා...

කෙසේවෙතත් කොරියාවේ වෙසක් පොහොදිනවල කොරියානු බෞද්ධයන් විශාල එකතුවී පවත්වන අලංකාර පෙරහැර වෙනදා මෙන් නොපැවත්වු අතර සමහර පෙරහැරවල් කල් දමා ඇති බව අපට දැන ගන්න ලැබුනා.
ඒ අතරින් කොරියාවේ විශාලතම පෙරහැර ලෙස සලකන ලෝකයේම අවධානය දිනාගත් 서울 연등회 행렬 සොල් වාර්ෂික වෙසක් පෙරහැර 2020 මැයි මස 23 සහ 24  දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත... ශ්‍රී ලාංකාව නියෝජනය කරමින්  ශ්‍රී ලංකා මහා බෝධී මහා විහාරයෙ නිර්මාණයක්ද පෙර වසරවල පරිදිම එක්කරනු ඇත..
කොරියාවේ සෝල් අවට සිටින අපෙ ශ්‍රී ලාංකිකයන් හටද මෙය නැරඹීමට හැකියාව ඇත..
⁣මීට පෙර වසරෙ අප නැරඹීමට ගොස් ලබා ගත් ඡායාරූප,විස්තර සහිත විඩියෝ සහ මෙවට පවත්වන 23වන දා පවත්වන උත්සවයේ විස්තර පහතින් බලන්න
                                         





                      








මෙහි පහතින් මෙවර වෙසක් දින අප්‍රෙල් 30 පැවති උත්සවයෙ අවස්ථාවල අප කල විඩියෝව  









2020 මැයි 23 සෙනසුරාදා 4.30 සිට 6. දක්වා Dongguk university stadium 
එකෙදි  පහත ඡායාරූප විඩියො වල වසර වලදි මෙන්ම සැනකෙලියක් පවත්වයි  





ඉන්පසු වීද දිගෙ මැයි 23  දින රාත්‍රි 7  සිට 9  දක්වා
පෙරහැර පැවතේ.. වෙනත් රටවල බෞද්ධයන්ගෙද සහභාගිත්වයෙන් පවත්වන මෙය නැරඹීමට කොරියානුවො මෙන්ම විදේශීීීීීීීීීීකයන්ද විශාල වශයෙන් පැමිනේ.. 
මෙය පවත්වවන ආරම්භක ස්ථානය heunginjimum jogyesa විහාරස්ථානය ඉදිරියේදිය..  ඡායාරූප සහ සහ මධම රාත්‍රියෙ පවතින සංගීත සංදර්ශන විස්තර පහතින්




 





රාත්‍රි 9.30න් පසු11.00 දක්වා රාත්‍රි සංගීත සංදර්ශනයක්  පවත්වයි.. පෙර වසරකදි පවැත්වු අයුරු  පහතින් 




24 වන දිනද බෞද්ධයනගෙ සාම්ප්‍රදායික විසිතුරු සාමුහික ක්‍රියාකාරකම් සහ සාම්ප්‍රදායික ක්‍රීඩා jogyesa විහාරස්ථානයේ පවත්වනු ලබයි
මේ පිළිබඳ  සියළුම විස්තර සහිත තොරතුරු 

අප සහභාගි වු ගිය වස⁣රෙ ලබාගත් ඡායාරූප  පහතින්.. 






























No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න