2020.05.03 වන ඉරු දින උදෑසන 7.41 ට පමණ උතුරු කොරියාව හා දකුණු කොරියානු බෝඩරය තුළ වෙඩි හුවමාරුවක් ඇති වී තිබේ..
ප්රථමයෙන්ම වෙඩි තැනීම සිදුකර ඇත්තේ උතුරු කොරියාවෙනි..ඒ අනුව දකුණු කොරියාවෙන් ද ඒ මොහොතේ ප්රතිප්රහාර වෙඩි ප්රහාරයක් එල්ල කර ඇත..මෙම කදවුරු දෙක අතර 1.5km ක පමණ දුරකින් සමන්විතය..
කිසිවෙකු මෙයින් තුවාල ලබා නොමැති අතර මෙසේ වෙඩි ප්රහාරයටහේතුව තවම පැහැදිලි නැත..
මෙසේ වෙඩිහුවමාරුවක් ඇතිව ඇත්තේ වසරගණනාවකින් පසුව වන අතර මෙවැනිතත්වයන් යලි ඇති නොවේවායැයි ප්රාර්ථනා කරමු
🤔🤔🤔🤔🤔..
ReplyDelete