කොරොනාව ජයගත් කොරියාවේ වෙසක් අසිරිය

                                          

කොරොනාව ජයගත් කොරියාවේ වෙසක් අසිරිය.

චීනයට පසු කොරොනාව වේගයෙන් පැතිරී ගිය කොරියාව ගැන දැන් ලෝකයම කතා වෙනවා.. ඔවුන්ගෙ සුපුරුදු ජීවන රටාවට අවතීර්ණ වෙමින් ජනතාව කාලය ගත කරන බව කොරියාවේ සිටින අපට දැකගන්න පුලුවන්.. 
කොරියාවේ ලංකාවේ මෙන් එකම ⁣දවසෙ වෙසක් දිනය නොපවතින අතර බොහොවිට අප්‍රෙල් මාසයෙ සහ මැයි මාසයට යෙදේ..
කොරියාවේත් 20% ක් පමන සිටින බෞද්ධයන්ද මේ වසරේ අප්‍රෙල් 30වන දින පැවති වෙසක් දිනය වෙන කාලවලදී වගේම නැතත් සාමාන්‍ය විදියට සමරනු ලැබුවා..

අපිත් ගියා වෙසක් අසිරිය බලන්න.. පහතින් තියෙන්නේ සොල් නගරයේ සහ යෝසු නගරයෙ තිබෙන පන්සල් දෙකක විඩියෝ සහ ඡායාරුප පල කර ඇත..   






                      





                                           






















අපෙ තවත් කොරියාවේ පුවත් සහ විඩියෝ බලන්න වෙබ් අඩවිය සහ youtube විඩියෝ යහළුවන් අතරෙත් share කරන්න...




















                                    
                                   

1 comment:

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න