හේතුව පෞද්ගලිකයි රටේම කුසගින්නෙ සිටින භික්ෂූන්වහන්සේලා ගැන බලන්න ගිහි ජීවිතයෙ ඔහුගෙ අවසන් ඉල්ලිමද ?

                                                    

හේතුව පෞද්ගලිකයි රටේම කුසගින්නෙ සිටින භික්ෂූන්වහන්සේලා ගැන බලන්න ගිහි ජීවිතයෙ ඔහුගෙ අවසන්  ඉල්ලිමද ?

මංජු තේනුවර නැමැති ආදරණීය නිවේදකයා ගැන මේ වන විට සමාජ මාධ්‍ය තුල වඩාත් කතාබහට ලක්වෙනවා ඒ ඔහුගෙ  FACEBOOK ගිනුම තුල තබා ඇති සටහන් නිසාත් ඇතැම් අය ඔහු ගිහි ගෙය අතහැර පැවිදි ජීවිතයට යන ⁣බවට තොරතුරු හුවමාරු වීමත් සමග..
 කෙසේවෙතත් විශේෂත්වය නම් අවසන් වරට මේ දිනවල පවතින තත්ත්වය  සමග ආරණ්‍ය සේනාසන වල වැඩ සිටින ස්වාමීන්වහන්සේලාට දානය ලැබේද එ ගැන සොයා බලන්න යනුවෙන්.. එ සමග ලංකාවේ බොහො ආරණ්‍ය සේනාසනවල දුරකථන සහ ලිපිනයන් ඔහු අවසන් වරට සටහන් කර තිබෙනවා...
එ සමගින් අවසන් FACEBOOK සටහන යනුවෙනුත් සදහනක් කර තිබෙනවා..
තවමත් ඇත්ත හරි හැටි දැනගන්නා තුරු ආදරය  කරන රසිකයන් විදියට අපි ඔහුගෙ අනාගතයට සුබපතනවා.. 
පහතින් ඔහු අවසන් වරට පල කල සටහන සහ Facebook ඔස්සෙ ආදරණීයන් ඔහු වෙනුවෙන් කල නිර්මාණ බලන්න...

                     


ඔහු පල කල ආරණ්‍ය සේනාසන පිලිබද ⁣සියලුම විස්තර 
උදව් කරන්න හැකිනම් 
ලංකාවේ ආරන්‍ය සේනාසන දුරකතක අංක මෙන්න. 
මේ දිනවල උන්වහන්සේලාට දානය ලැබේද නැතිද යන්න සොයා බලන්න! පිං.

සමස්ත ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසනයන් හී
ලිපිනය සහ දුරකතන අංක..෴
ගල්පියුම ආරණ්‍ය සේනාසනය, කහටගොල්ලෑව,කැබිතිගොල්ලෑව. 0726040247
/0723765473
යහන්ගල ආරණ්‍ය සේනාසනය, උස්සාන,දේවහුව 0726312901
දෙමටගිරි ආරණ්‍ය සේනාසනය, දෙමටවැව,හොරොව්පතාන. 0255785990
නන්දිමිත්‍ර ආරණ්‍ය සෙනසුනය, දියතිත්තවැව,පරංගියාවාඩිය,හොරොව්පතාන. 0254907778
/0775580995
වෙහෙරකන්ද ආරණ්‍ය සේනාසනය, වාහල්කඩ, ඩී6,කැබිතිගොල්ලෑව. 0726600198
ගලපිටගල ආරණ්‍ය සේනාසනය, ඊතල්විද්දවැව,කැබිතිගොල්ලෑව. 0724146535
ශ්‍රි සුගත නාගගිරි ලෙන ආරණ්‍යය, අඩුකැටියාව,පරසන්ගස්වැව,අනුරාධපුරය.
ශ්‍රි සාරිපුත්ත වන අරණ, පුත්තල පාර, කොරකහවැව,පණ්ඩුලගම,අනුරාධපුරය. 0253778156
සිරි සුධම් අරණ සෙනසුන, අභය වැව,අනුරාධපුරය.
කටාරම්පුර ආරණ්‍ය සේනාසනය, කටාරම්පුර,දුටුවැව,ගලෙන්බිදුනුවැව. 0253241086
අරහත්ලෙන් ආරණ්‍ය සේනාසනය, මරදන්කඩවල,හොරොව්පොතාන. 0784990064
/0719157342
ඓතිහාසික කවුඩාගල ආරණ්‍යය සේනාසනය,කුරුලුබැද්ද , නව මහසෙන්පුර,වැලිකන්ද
0774300840
බමුණුත්තුව ආරණය සේනාසනය, බමුණුත්තුව,පඩිකාරමඩුව,ගලෙන්බිදුණුවැව. 0778915032
කටාරම්පුර ආරණ්‍ය සේනාසනය, කටාරම්පුර,දුටුවැව,ගලෙන්බිදුණුවැව. 0255737370
/0786795676
කටුපොතකන්ද වජිරාරාම ආරණ්‍ය සේනාසනයය, නුවර පාර,කටුපොත කන්ද,පලුගස්වැව,මිහින්තලේ 0253853670
කළුදියපොකුණ ආරණ්‍ය සේනාසනය, නුවරපාර,මිහින්තලේ 0711526504
මිහිදු ආරණ්‍ය සේනාසනය, මිහින්තලේ පාර,කුරුන්දන්කුලම. 0252266688
පුණ්‍යභූමි ආරණ්‍ය සේනාසනය, ඉහල කෝන්ගස්වැව,නාච්චාදූව. 0711056960
ලබුනෝරුවකන්ද වන සෙනසුන, මුරියාකඩවල,මරදන්කඩවල. 0253254193
ශ්‍රී උපසේන ආරණ්‍ය සේනාසනය, තලාව පාර,ශාස්ත්‍රවෙල්ලිය,කැකිරාව. 0253854614
/0718424747
ශාන්තිලෙන ආරණ්‍ය සේනාසනය, මහවැව,කැකිරාව. 0719125481
පද්මලෙන ආරණ්‍ය සේනාසනය, හිත්තරගම,ඇඹුල්ගස්වැව,කැකිරාව. 0713940808
ශ්‍රි බෝධිරාජ මිහිදු ආරණ්‍ය සේනාසනය, හිරිවඩුන්න,හබරණ. 0663669183
රිටිගල ආඩියා කන්ද ආරණ්‍ය සේනාසනය, ගලපිටගල,රිටිගල,පලුගස්වැව.
0253258167
0718424
ශ්‍රී චන්ද්‍රශාලා ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, කුංචිකුලම,ඉපලෝගම. 0253258118
දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය, පුලියන්කුල,මවිජිතපුර. 0252263455
චිත්ත විවේකාරාමය, නව ජයගඟ අසල,කුංචිකුලම,ඉපලෝගම. 0718665685
චිත්ත විවේක සේනාසනය, ගලටබැදිවැව,නෑගම්පහ,ගල්නෑව. 0754832074
ඔරුගල ආරණ්‍ය සේනානසය, ඔත්තාපහුව,නෑගම්පහ. 0710756672
ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, කූරටියාව,මීගලෑව. 0252281206
ශ්‍රී නියඳගල ආරණ්‍ය සේනාසනය, අඹගස්වැව,මානේරුව,නෑගම්පහ 0373374307
0663669007
සමාධි සෙනසුන, ගැරඩියා උල්පත, හුරුළුනික වැව.
චේතිය ලෙන විහාරය, පහලදික්වැව හුරුළු ජයපුර,මෙගොඩවැව.
පිළිබැන්දගල ආරණ්‍ය සේනාසනය, කොරගහවැව,හිදෝගම,තලාව. 0719497996
ඉසිපතන ආරණ්‍ය සේනාසනය, වම්බටුවැව,මානේරුව,නෑගම්පහ 0253246208
0712901127
පිවිතුරු අරණ සෙනසුන, කට්ටකඩුව,මානේරුව,නෑගම්පහ 0776587690
නිසල ආරණ්‍ය සේනාසනය, ගල්පාය,දේවහුව 0729882389
ශ්‍රි සම්බෝධි විහාරස්ථානය, උළුක්කුලම,පේමඩුව. 0718155478
ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සේනාසනය, අලියාවිද්දවැව,රනෝරාව. 0253895305
/0719895712
සසර ඉම ආරාමය, බෝගහහින්න,6 ඇල, ගිරානේගම,ද/හල්මිල්ල වැව, කැකිරාව 0718448205
මෙත් සිසිල ආරණ්‍ය සේනාසනය, ඔත්තප්පුව,ගාලදිවුල්වැව. 0765347366
ධම්මදේව ආශ්‍රමය, අංක 259/89 මලියදේව මාවත, විජයපුර.
පරගහඋල්පත ආරණ්‍යසේනාසනය පරගහඋල්පත.ටැලිමුවපොතාන 0702700849
නිකසල ආරණ්‍ය සේනාසනය බොරළුකන්ද,බෝගහවැව 0719641131
මිගදාය ආරණ්‍ය සේනාසනය ඔරුගල්යාය,තඹුත්තේගම 0726343933,077 7109050
ආරණ්‍ය සේනාසනය, සමනලතැන්න,දෙහිඅත්තකණ්ඩිය. 0273283858
කුඩාසිගිරි අරණ්‍ය සේනාසනය, කුඩාගල,දෙහිඅත්තකණ්ඩිය. 0710477324
විපස්සනා භාවනා අසපුව, සේරත්කඩ. 0633633360
මහානාග ආරණ්‍ය සේනාසනය, කිරාවාන,පදියතලාව. 0633633360
නාගිරි ආරණ්‍ය සේනාසනය, ලුණුබොක්ක දොරකුඹුර,පදියතලාව.
මෙව්ලුගල ආරණ්‍ය සේනාසනය, කිරිහන්දිගල,පොලමන්තලාව. 0633631186
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උණුවතුර බුබුල,මහඔය. 0724759454
සමංගල ආරණ්‍ය සේනාසනය, සමංගල,වෑරැන්කැටගොඩ. 0776704849
ඓතිහාසික පියංගල ආරණ්‍ය සේනාසනය, පියංගල,රජගලතැන්න. 0633632113
/0779172480
බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, බුද්ධංගල,අම්පාර. 0633632330
/0776704849
මිහිදු ආරණ්‍ය සේනාසනය, කෙත්සිරිගම,කොක්නහර,
අම්පාර. 0633632255
රුවන් මළුව ආරණ්‍ය සේනාසනය, 1/සී,පන්නල්ගම.
කුටුම්බිගල ආරණ්‍ය සේනාසනය, පානම දකුණ,පානම. 0718316410
සමනබැද්ද වනවාසාරාම විහාරය, සමනබැද්ද,උහන. 0632250395
/0771304277
ආරණ්‍ය සේනාසනය, මුඩගල,මහඔය. 0776231779
ශ්‍රී පුන්‍ය බෝධි තපෝවනාරාමය, වීරානගලකන්ද,කීනාමුතුමුල්ල,
දොරකුඹුර. 0758254136
කොකාගල නාඋයන ආරණ්‍ය සේනාසනය, කුඹුරුවේල,පදියතලාව. 0778141974
කොඩිකන්ද ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සෙනසුන, කොහිලදෙනිය,හරන්කහපත,පොල්ගම්පල. 0343307371
නාමළුව ආරණ්‍ය සේනාසනය, කොතලාවල,බණ්ඩාරගම. 0382288961
නිග්‍රෝධ ආරණ්‍ය සේනාසනය, අමරගෙදර,බුලත්සිංහල. 0712011340
මණ්ඩගල ආරණ්‍ය සේනාසනය, ලෙව්වන්දූව,වැලිපැන්න. 0342273910
පොකුරුලෙන ආරණ්‍ය සේනාසනය, බදුගම නව ජනපදය,මතුගම.
සුගත සෙවන ආරණ්‍ය සේනාසනය, කටුගහහේන, නවුත්තුඩුව.
කොඩිගල ආරණ්‍ය සේනාසනය, ඉඹුල,කොඩිගල පාර,පරගස්තොට. 0714329773
දෙයියාගල විවේක සේනාසනය, බෝපිටිය,වලල්ලාවිට.
කොඩිගල වන සෙනසුන, ගොරකදුව,යගිරල. 0712282994
කබරගල සිරි රහල් ලෙන්ගිරි තපෝවනය, ලෙන්ගිරි මාවත,ගැමුණු පුර,ඉහල හෙවෙස්ස. 0718462944
යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය, යගිරල. 0345682642
සිරි සුමන ආරණ්‍ය සේනාසනය, 12 කණුව,සිංහරාජ උද්‍යානය, යට්ටපාත,මතුගම හරහා. 0343912634
/0711780772
රුසිගල ආරණ්‍ය සේනාසනය, දිගන්න,අත්වැල්තොට,මොරපිටිය. 0347916393
පූජා ලෙන ආරණ්‍ය සේනාසනය, කිරිමැටියාවල,හැඩිගල්ල ජනපදය,බදුරලිය. 0712848857
කළුගල ආරණ්‍ය සේනාසනය, කළුගල,ගුරුළුබැද්ද. 0343945480
ගල්ලෙන් ආරණ්‍ය සෙනසුන, බොල්ලුන්න,හැඩිගල්ල ජනපදය,බදුරලිය. 0343942868/0715766580
කළුගල්දෙනිය ආරණ්‍යය සේනාසනය, කටුකැන්ද,තිනියාවල,මතුගම හරහා. 0913080670/0718376932
නර්තනගල ආරණ්‍ය සේනාසනය, මුණගම,හොරණ. 0342262315
ශ්‍රී සම්බුද්ධාලෝක සේනාසනය, නාගල තන්ද,මහ උඩුව,කුඩ‍ා උඩුව. 0342253353
තපෝවනය අරණ්‍ය සේනාසනය, දික්ලන්ද,වරකාගොඩ,නෑබඩ. 0344916557
බටහේන්පිටිය යෝගාශ්‍රම විහාරය, බටහේන්පිටිය,අගලවත්ත. 0711320180
සාරානන්ද ආරණ්‍ය සේනාසනය, ඇල්ලකන්ද,වැලිපැන්න. 0773067374
සඳවිමල සෙනසුන, වැලිගම්පිටිය,පොකුණුවිට. 0342263958
බෝධිනාගල ආරණ්‍ය සේනාසනය, බෝධිනාගල,ඉංගිරිය. 0718394001/0343346902
තුන්දොල ආරණ්‍ය සේනාසනය, 468,මද්දෙකන්ද,රත්මලේ,පොල්ගම්පල.
පේමරතනාරාමය, පන්නිල,මතුගම. 0342247189/0718393953
ශ්‍රී කල්‍යාන චිත්ත විවේකාශ්‍රමය, නෙළුව පාර,1 කණුව,පැලවත්ත. 0772556948
ස්වර්ණලෙන ආරණ්‍ය සේනාසනය, දෙබරහේන පාර,යටියන,අගලවත්ත. 0345720592
කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනය, කිතුල්ගොඩ,අගලවත්ත. 0342243287
මහ කලුපහන වන සෙනසුන, මහකළුපහන,මතුගම හරහා.
දාගැබ්කන්ද ආරණ්‍ය සේනාසනය, පහල හෙවෙස්ස,පැලවත්ත,මතුගම. 0773097654
සම්බෝධි අාරණ්‍ය සේනාසනය, වෙල ඉහල,හඳපාන්ගොඩ 0775246273
දහම්නඳ අාරණ්‍ය සේනාසනය, කුරාඋඩ,කුරණ,හඳපාන්ගොඩ 0772977010
ශ්‍රී සුමණ ගල්ලෙන්ගොඩ යෝගාශ්‍රමය, ගල්ලෙන්ගොඩ,දෙබත්ගම,කෑගල්ල. 0776102099
/0355613672
මිහිදු ආරණ්‍ය සේනාසනය, පින්නලන්ද,සුදුගල,උස්සාපිටිය. 0717320073
බෝධිතැන්න ආරණ්‍ය සේනාසනය, තල්ගමුව,දෙවනගල,අරණායක. 0776257463
මැල්ලගල ආරණය සේනාසනය, දිවෙල, උඩගම,පල්ලේගම,අරණායක. 0353352434
කරඬුලෙන ආරණ්‍ය සේනාසනය, නිල්මල්ගොඩ,කැගල්ල. 0352223007
පන්දෙනිය මහා ආරාන්‍ය සේනාසනය විහාරය, පන්දෙනිය,වතුර,කෑගල්ල
තුම්මෝදර මහා ආරණය සේනාසන විහාරය, උඩුමාගම,හෙට්ටිමුල්ල. 0750448450
මාළිගාතැන්න ආරණ්‍ය සේනාසනය, ලාහුපන,මොරොන්තොට.
වලගම්බා ආරණ්‍ය සේනාසනය, කඩිගමුව,පිටගල්දෙණිය.
පොත්ගුල් ආරණ්‍ය සේනාසනය, පහන්කණුව,කන්දෙගෙදර,
දේවාලේගම.
තරණගල ආරණ්‍ය සේනාසනය, නිට්බෝල්ට් ජනපදය,පිටගල්දෙණිය. 0783922664
සෝණගිරිලෙන ආරණ්‍යය, ගල්පාත,රුවන්වැල්ල. 0365715820
ශ්‍රී සුමන බෝධිරාජ විවේක සේනාසනය, මියනවිට,දැරණියගල. 0363367480
දේවගිරි අාරණ්‍ය සේනාසනය, පුවක්මල් අැල්ල,
උඩමාලිබොඩ,මාලිබොඩ. 0375652460
ශ්‍රී සුමණගිරි අාරණ්‍ය සේනාසනය, වීදියවත්ත,මියනවිට,දැරණියගල. 0729399677
දිවියාගල ආරණ්‍ය සේනාසනය, කරපනේ,රන්දිවල,මාවනැල්ල. 0355782325
මතක් කලේ-Priyankara Dehigaspe



No comments:

Post a Comment

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න